• Sangeetha Kaumudi 4 - සංගීත කෞමුදී 4

මෙය සංගීත කෞමුදී කෘතියේ සිව්වැනි භාගයයි මෙය ද සංගීත ශාස්ත්‍රය පිළිබද ප්‍රාමාණික වූත් විශ්වසනීය වුත් කෘතියකි.මේ මගින් හින්දුස්ථානී හා කර්ණාටක සංගීත පද්ධතීන් පිළිබද තුලනයක් හා කර්ණාටක තාල පද්ධතිය පිළිබද සවිස්තර වර්ණනයක් ඉදිරිපත් වෙයි.මේ හැර මෙයින් පැරණි ජාති ගායන, පැරණි රාග ලක්ෂණ, පැරණි ආලාප ගායනා හා එහි ස්වස්ථාන නියම, වාග්ගේයකාර , ආධුනික ආලාප ගායන, ආධුනික ගීත - ප්‍රකාර, රාග සදහා වන පොදු නියම, ඛ්‍යාල් ගායනයේ ' ගුරුකුල ' සංස්කෘත ශ්ලෝක සහ හින්දි දෝහා සහිතව ඉදිරිපත් කෙරෙන රාග පිළිබද සවිස්තර වර්ණය , නා නා තාලවල හා ඒවා පිළිබද වර්ණන ආදී කරුණු සම්පූර්ණ හැදින්වීම් සහිතව අත්‍යන්ත සරල භාෂාවකින් හා ඉතා පැහැදිලි ස්වරූපයකින් ඉදිරිපත් වෙයි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sangeetha Kaumudi 3 - සංගීත කෞමුදී  3

Sangeetha Kaumudi 3 - සංගීත කෞමුදී 3

මෙම කෘතිය සංගීත ශාස්ත්‍රය පිලිබදව ලියැවී ඇති ප්‍රසිද්ධ හා ආධාරික ග්‍රන්ථ වන ' භරත නාට්‍ය ශ්‍රාස්ත්‍ර..

Rs. 450.00

Sangeetha Kaumudi 2 - සංගීත කෞමුදී 2

Sangeetha Kaumudi 2 - සංගීත කෞමුදී 2

මෙම කෘතියෙහි ථාට පිළිබද පැහැදිලි කිරීම හා ථාට ලක්ෂණ, හින්දුස්තානී හා පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ශුද්ධ හා ව..

Rs. 650.00